කිරිදත් මතුවීම

විකිපීඩියා වෙතින්

කිරිදත් මතුවීම ලදරුවන්ගේ සහ කුඩා දරුවන්ගේ දත් විදුරුමහ තුලින් ඉවතට පැමිනීමේ ක්‍රියාවලියයි. කිරිදත් මතුවීම ආරම්භවීමේ වයස ලදරුවාගෙන් ලදරුවාට වෙනස්වේ. සාමාන්‍යයෙන් මාස 6ත් 9ත් අතරදී ආරම්භවන අතර සමහරවිට මාස 3ක් තරම් අඩු වයසකදී මෙන්ම අවුරුදු 1ක් තරම් වැඩි වයසකදීද මෙය ආරම්භ වියහැක.


මතුවන පිලිවෙල[සංස්කරණය]

9 මස් ලදරුවෙකුගේ මතුවීමට ආසන්න පහල මැද කෘන්තක දත....
..දින 5කට පසු ඉහත දත
  1. පහල මැද කෘන්තක (2)
  2. ඉහල මැද කෘන්තක (2)
  3. ඉහල පැති කෘන්තක (2),
  4. පහල පැති කෘන්තක (2)
  5. මුල් චාර්වක (4)
  6. රදකනක (4)
  7. දෙවන චාර්වක (4)


කිරිදත් මතුවීමේ සායනික ලක්‍ෂණ[සංස්කරණය]

ප්‍රතිකාර[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

බාහිර යොමු[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කිරිදත්_මතුවීම&oldid=271385" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි