Jump to content

කිරිගල්පොත්ත

විකිපීඩියා වෙතින්
කිරිගල්පොත්ත
Kirigalpoththa
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය පිවිසුම ආශ්‍රයේ දර්ශනය වන කිරිගල්පොත්ත කන්ද.
උසම ස්ථානය
උස2,388 m[convert: unknown unit]
Geography
කිරිගල්පොත්ත is located in Sri Lanka
කිරිගල්පොත්ත
කිරිගල්පොත්ත

කිරිගල්පොත්ත කන්ද ශ්‍රී ලංකාවේ දෙවන උසම කඳුවැටිය වේ. එහි මුහුදු මට්ටමේ සිට උස 2,388 m[convert: unknown unit] කි. කිරිගල්පොත්ත කඳුවැටිය මහජනයාට විවෘතව පවතින ශ්‍රී ලංකාවේ උසම ස්ථානය සේ සැළකේ. (ශ්‍රී ලංකාවේ උසම කඳුවැටිය වන පිදුරුතලාගල කන්ද හමුදා කටයුතු වෙනුවෙන් යොදාගෙන ඇති බැවින් ඇතුළුවීම සීමාසහිත වේ).

"https://si.wikipedia.org/w/index.php?title=කිරිගල්පොත්ත&oldid=438871" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි