කියුරේටර් ( අභිරක්ෂකයා / අභිසම්පින්ඩකයා )

විකිපීඩියා වෙතින්
පින්තූරයේ මධ්‍යයේ, 1912 සිට 1937 දක්වා ලිලීහි ලයිල්හි පිහිටි ලලිත කලා මාලිගයේ කෞතුකාගාර කියුරේටර් වූ එමිලි තියඩෝර්. මෙහි පළමු ලෝක යුද්ධය අවසන් වී වසර දෙකකට පසුව ස්පාඥ්ය හා ඉතාලි සිතුවම් සඳහා වෙන් කරන ලද ගැලරිය ප්‍රතිසංස්කරණය කිරීමේදී.
In the center of the picture, Emile Theodore (museum curator of the Palace of Fine Arts in Lille (museum)from 1912 to 1937, here during reconstruction of the gallery dedicated to Spanish and Italian paintings, two years after the end of the First World War

කිසියම් තේමාවක් යටතේ හෝ කාලානුරුප පෙළගැස්මක් යටතේ හෝ  සෞන්දර්ය ප්‍රවිෂ්ටයක් යටතේ හෝ සෞන්දර්ය ප්‍රවිෂ්ට කිහිපයක් යටතේ හෝ  ශානරයක් හෝ ශානර කිහිපයක් යටතේ හෝ ප්‍රේක්ෂක සමාජයට නිරවුල් සංජානනයක් ඇති කරවන අන්දමට   ප්‍රදර්ශන භාණ්ඩ  පෙළ ගැස්වීමේ වෘර්තිකයා කියුරේටර් ලෙස අදහස් කෙරේ.