කිඹුල් හූනා

විකිපීඩියා වෙතින්
Hemidactylus leschenaultii
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: අනිමාලියා
වංශය: කෝඩේටා
වර්ගය: රෙප්ටීලියා
ගෝත්‍රය: Squamata
උපගෝත්‍රය: Sauria
කුලය: Gekkonidae
ගණය: 'Hemidactylus'
විශේෂය: H. leschenaultii
ද්වීපද නාමය
Hemidactylus leschenaultii
Duméril & Bibron, 1836

කිඹුල් හූනා, කබර හූනා, ගස්‌ හූනා හෙවත් කුඹුක්‌ හූනා [1]යනු දකුණු සහ බටහිර ආසියාවේ ජීවත්වන හූනන් විශේෂයකි.


ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කිඹුල්_හූනා&oldid=591747" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි