කිඳාබැසීම් සිදුරු

විකිපීඩියා වෙතින්
ඕමානයේ කිඳාබැසීම් සිදුරක්
බෙලීzස් හි ඇති මහා නිල් සිදුර නම් විශාල කිඳාබැසීම් සිදුර

ස්වාභාවික ක්‍රියාවලි හේතුකොටගෙන පෘථිවි පෘෂ්ඨයේ ඇතිවන සිදුරු කිඳාබැසීම් සිදුරු නම්වේ. මේවා සැනෙකින් හෝ කාලාන්තරයක් තුල නිර්මාණය විය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=කිඳාබැසීම්_සිදුරු&oldid=623726" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි