කිඩාරං
කිඩාරං | |
---|---|
![]() | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
(unranked): | Angiosperms |
(unranked): | Monocots |
ගෝත්‍රය: | Alismatales |
කුලය: | Araceae |
උපකුලය: | Aroideae |
Tribe: | Thomsonieae |
ගණය: | 'Amorphophallus' |
විශේෂය: | A. paeoniifolius |
ද්වීපද නාමය | |
Amorphophallus paeoniifolius (Dennst.) Nicolson | |
පර්යාය නාම(ය) | |
A. campanulata |

සමහර රටවල ආහාරයට ගන්නා අලයක් හටගනාවූද, මල ඉතා අප්‍රසන්න සුවඳක් විහිදුවන්නාවූද පැලෑටියකි.