කිංස්ලි ද සිල්වා

විකිපීඩියා වෙතින්

මහාචාර්ය මාපලගම ලියනගේ නෙවිල් කිංස්ලි පියරේ ද සිල්වා FRCS, FRCOG (මහා බ්‍රිතාන්‍යය) FCOG (SL) (ඉපත 1932 ඔක්තෝබර් 26, ශ්‍රී ලංකාව, කඳාන - විපත අප්‍රේල් 3, 2006) ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස සේවය කළ ශ්‍රී ලාංකික ප්‍රසව හා නාරිවේද විශේෂඥයෙකි.[1] ඔහු 1984 සිට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා විය.[2][3] ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වූ අතර පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ (1976-1984) ප්‍රසව හා නාරිවේදය පිළිබඳ මහාචාර්යවරයා විය.[3]

පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය "කිංස්ලි ද සිල්වා ප්‍රසව හා නාරිවේදය සඳහා වන ත්‍යාගය" ප්‍රදානය කර ඇත.[4]

යොමු කිරීම්[සංස්කරණය]

  1. List of Past Presidents, Sri Lanka College of Obstetricians & Gynaecologists, http://www.slcog.lk/past-presidents-patrons-slcog.php, ප්‍රතිෂ්ඨාපනය 20 November 2016 
  2. Sri Jayewardenepura General Hospital: Annual Report – 2012, Sri Jayewardenepura General Hospital, 2012, https://www.parliament.lk/uploads/documents/paperspresented/annual_report_sri_jayewardenepura_general_hospital_2012.pdf, ප්‍රතිෂ්ඨාපනය 20 November 2016 
  3. 3.0 3.1 Andrew Samaratunge, "Appreciations: Prof. Kingsley De Silva", The Sunday Times, http://www.sundaytimes.lk/060528/plus/appreciation.html, ප්‍රතිෂ්ඨාපනය 20 November 2016 
  4. Final Examination for Medical Degerees – November 2013: Scholarships, Medals & Prizes (2006/7 Batch), University of Peradeniya, 10 February 2014, http://med.pdn.ac.lk/Final%20Prizes%202006-07.pdf, ප්‍රතිෂ්ඨාපනය 20 November 2016 
"https://si.wikipedia.org/w/index.php?title=කිංස්ලි_ද_සිල්වා&oldid=594772" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි