කැන්ටොං සටන (මාර්තු 1841)

විකිපීඩියා වෙතින්

පළමුවන අබිං යුද්ධය අතරතුරදී, බ්‍රිතාන්‍ය සහ චීන බලකායන් අතර 1841 මාර්තු   18 දිනදී කැන්ටොං පළමුවන සටන ඇවිලුනේ චීනයෙහි, ක්වෑංටං පළාතෙහි, කැන්ටොං හිදීය. මෙම අල්ලාගැනීම නිසාවෙන් කැන්ටොං හී බ්‍රිතාන්‍ය කම්හල මත එක්සත් රාජධානියෙහි ධජය ළෙල දුන් අතර බ්‍රිතානයන් සහ චීන ජාතිකයන් අතර යළි වෙළෙඳාම ඇරඹිණි. [1]


සටහන්[සංස්කරණය]

  1. බුලටින්ස් ඇන්ඩ් අදර් ස්ටේට් ඉන්ටෙලිජන්ස් 1841, p. 357.
පුස්තක නාමාවලිය
  • හෝල්, විලියම් හචියන්; බර්නාඩ්, විලියම් ඩලාස් (1847). ද නෙමසිස් ඉන් චයිනා: කම්ප්‍රයිසිං අ හිස්ට්‍රි ඔෆ් ද ලේට් වෝ ඉන් දැට් කන්ට්‍රි, විත් ඇන් එකවුන්ට් ඔෆ් ද කොලනි ඔෆ් හොංකොං (3වන ed.). ලන්ඩනය: හෙන්රි කෝල්බර්න්.
"https://si.wikipedia.org/w/index.php?title=කැන්ටොං_සටන_(මාර්තු_1841)&oldid=400148" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි