කැතරින්, විලියේනහී ආදිපාදවරිය
Appearance
මෙම ලිපිය කිසිදු මූලාශ්රයක් උපුටා දක්වන්නේ නැත.මූලාශ්ර සෙවීම: "කැතරින්, විලියේනහී ආදිපාදවරිය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2011 මාර්තු) |
| ස්පාඤ්ඤ කුමරිය කැතරින් | |
|---|---|
| විලියේනහී ආදිපාදවරිය | |
| උපත | 1403 |
| මරණය | 1439 |
| වල්ලභයා | ඇරගොන්හී ස්පාඤ්ඤ කුමරු හෙන්රි |
| වංශය | ට්රස්තමරා රාජ වංශය |
| පියා | කැස්ටීල්හී තුන්වන හෙන්රි රජ |
| මව | ලැන්කෙස්ටර්හී කැතරින් |
| ආගම | රෝමානු කතෝලික ආගම |
ස්පාඤ්ඤ කුමරිය කැස්ටීල්හී කැතරින් (1403–1439) ස්වීය අයිතිය ප්‍රකාර විලියේනහී ආදිපාදවරිය වූ අතර, විවාහය නිසාවෙන්, ඇරගොන්හී ස්පාඤ්ඤ කුමරිය, ඇල්බූර්කර්කේහී සිටුවරිය සහ අම්පූරියස්හී සිටුවරිය වූවාය.