කැකුළ
Jump to navigation
Jump to search

ෆාගුස් සිල්වාටිකා කැකුළ
උද්භිද විද්‍යාවෙහි, කැකුළක් යනු අපරණිත හෝ කලලමය හෝ තත්ත්වයෙහි පවතින ප්‍රරෝහයක් වන අතර එය සාමාන්‍යයෙන් හට ගන්නේ පත්‍රයක කක්ෂයෙහි හෝ දණ්ඩක මුදුනෙහි හෝ වෙයි. කැකුළක් සැදුණු විටෙක, එය ටික කලක් සුප්ත තත්ත්වයෙහි පැවතීම හෝ, විගසින් ප්‍රරෝහයක් තැනීම හෝ සිදු විය හැක.