කැකුණ
Appearance
කැකුණ | |
---|---|
![]() | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
(ශ්‍රේණිගත නොකළ): | Angiosperms |
(ශ්‍රේණිගත නොකළ): | Eudicots |
(ශ්‍රේණිගත නොකළ): | Rosids |
ගෝත්‍රය: | Sapindales |
කුලය: | Burseraceae |
ගණය: | 'Canarium' |
විශේෂය: | ''C. zeylanicum'' |
ද්වීපද නාමය | |
Canarium zeylanicum | |
Synonyms | |
Canarium zeylanicum යනු ශ්‍රී ලංකාවට ආවේණික බර්සරේසි නම් කට්ටකුමංජ පවුලේ සපුෂ්ප ශාක විශේෂයකි.[2]
උස 15 - 20cm පමණ වර්ධනය වන මෙම ශාකය ඝනකම් කදකින් යුක්ත වේ. කැකුණ ශාකයේ ශාකපත්‍ර 15 - 25cm පමණ දිගින් යුත් දිගටි හැඩැති ශාකපත්‍ර වේ. සුදු පැහැ කුඩා පුෂ්ප මංජරිය වියළි කාලයේ දී විකසිත වෙයි. ශාකපත්‍ර අතුරින් නව අංකුර පැන නැගී ශාකය වර්ධනය වෙයි. කැකුණ ශාකය තෙත් කලාපීය සහ අතරමැදි කලාපීය වනාන්තරවල ව්‍යාප්තව පවතියි.
වනාන්තර ආරක්ෂා කිරීම, අනවසරයෙන් කැකුණ ගස් කැපීම වළක්වාලමින් නීති බලාත්මක කිරීම, කැකුණ ගසේ වැදගත්කම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම, වන සංරක්ෂණ ව්‍යාපෘති දියත් කිරීම මගින් මෙම වටිනා ශාකය රැකගත හැකි ය.
මූලාශ්‍ර
[සංස්කරණය]
කැකුණ හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- ^ World Conservation Monitoring Centre 1998. Canarium zeylanicum. 2006 IUCN Red List of Threatened Species. Downloaded on 21 August 2007.
- ^ a b "Canarium zeylanicum (Retz.) Blume". Germplasm Resources Information Network. United States Department of Agriculture. 2001-11-27. සම්ප්‍රවේශය 2009-12-28.