කාර්ලයිල් එදිරිව කාර්බොලික් දුම් බෝල සමාගම
Appearance
කර්ලයිල් එදිරිව කර්බොලික් දුම් බෝල සමගම (1892) නඩුව ඉංග්‍රීසි අභියාචනා අධිකරණයේ විභාග වූ ඉංග්‍රීසි ගිවිසුම් නීති නඩුවකි. මෙම නඩුවට වස්තු විෂය වූ පුදුමය එලවන සුළු කරුණු සහ විනිසුරු වරයන් විසින් නීතිය නිර්මාණශීලිව ගොඩ නැගු ආකාරය නිසා මෙම නඩුව ඉතා ප්‍රසිද්ධ එකක් වන අතර ගිවිසුම් නීතිය පිළිබද පාඨමාලා වලදී නිතර සාකච්චාවට ගැනේ.