කාර්මීකරණය

විකිපීඩියා වෙතින්

කාර්මික දියුණුව අතින් හීන ජනකොටසක් කාර්මිකව දියුණු සමාජයක් කරා ගමන් කිරීමේ දී සිදුවන සමාජයීය හා ආර්ථික වෙනස්කම් ක්‍රියාවලිය කාර්මීකරණය නමින් හැඳින්වෙයි. විශේෂයෙන් මහා පරිමාණ ශක්ති ජනනය හා ලෝහ කර්මය යන අංශවල දියුණුව තුළින් ලබන තාක්ෂණික දියුණුව සමග සමාජයීය හා ආර්ථික දියුණුව මෙම ක්‍රියාවලියේ දී තදින් බද්ධව පවතියි. මෙහිදී ප්‍රධාන වශයෙන් සිදුවන්නේ නිෂ්පාදනය වේගවත් කිරීම සඳහා ආර්ථිකය සැකසීමයි.

"https://si.wikipedia.org/w/index.php?title=කාර්මීකරණය&oldid=470150" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි