කාන්තා විළිකඩ

විකිපීඩියා වෙතින්
විවිධ වර්ණයෙහි කාන්තා විළිකඩ

කාන්තා විළිකඩ හෝ කාන්තා යට කලිසම්යනු කාන්තාවන් විසින් අඳිනු ලබන යට ඇඳුම් වර්ගයකි. කාන්තා විළිකඩ බොහෝ විට හැඩ-හේත්තු ලෙසින් තැනුනද, ලිහිල් වශයෙන්ද පැවතිය හැකිය. ඉලාස්ටික් බඳ පටිය, ප්‍රජනනේන්ද්‍රි ප්‍රදේශය වැසෙන පරිදී වන දෙබල පැනලයක් (සාමාන්‍යයෙන් කපු වැනි අවශෝෂක ද්‍රව්‍යයකින් පෝරු දැමුණු) සහ, බඳ පටිය මෙන්ම ඉලාස්ටික් වෙතින් බොහෝ විට තැනුනු පාද විවිර යුගලයක් වැනි සංරචකයන්ගෙන් මෙය සමන්විත වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=කාන්තා_විළිකඩ&oldid=422990" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි