කාදලුම් කඩන්දු පෝගුම්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
කාදලුම් කඩන්දු පෝගුම්
Kadhalum Kadandhu Pogum-Tamil poster.jpg
චිත්‍රපට පෝස්ටරයක්
දෙමළகாதலும் கடந்து போகும்
අධ්‍යක්ෂණයනාලන් කුමාරස්වාමි
නිෂ්පාදනය
තිර රචනයනාලන් කුමාරස්වාමි
පාදක වූයේකිම් ක්වං-සික් විසින් රචිත
මයි ඩියර් ඩෙස්පරේඩො
රංගන ශිල්පීන්
සංගීතයසන්තෝෂ් නාරායණන්
සිනෙමාරූපණයදිනේෂ් ක්‍රිෂ්ණන්
සංස්කරණයලියෝ ජෝන් පෝල්
චිත්‍රාගාරයතිරුකුමාරන් එන්ටර්ටේන්මන්ට්
බෙදා හරින ලද්දේ
නිකුත්වූ දිනය(න්)11 මාර්තු 2016 (2016-03-11)
දිවෙන කාලයමිනිත්තු 136[1]
රටඉන්දියාව
භාෂාවදෙමළ

කාදලුම් කඩන්දු පෝගුම් (සිංහල: ආදරයෙන් ද සමත් විය යුතුයි) යනු 2016 ඉන්දියානු දෙමළ-භාෂා ප්‍රේම වෘත්තාන්ත ප්‍රහසන-නාට්‍ය චිත්‍රපටයකි. මෙය රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද්දේ නාලන් කුමාරස්වාමි විසිනි. මෙය නිෂ්පාදනය කරන ලද්දේ සී. වී. කුමාර් විසින් තිරුකුමාරන් එන්ටර්ටේන්මන්ට් බැනරය යටතේ ය. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ විජයි සේතුපති සහ මැඩෝනා සෙබස්ටියන් විසිනි.[2] 2010 කොරියානු චිත්‍රපටයක් වන මයි ඩියර් ඩෙස්පරේඩොහි නිල ප්‍රතිනිර්මාණයක් වන මෙය 2016 මාර්තු 11 දින මුදාහැරුණේ යහපත් විචාරයන් සමගිනි.[3][4] විවේක් ඔබරෝයි සහ නේහා ෂර්මා රඟන ජයන්තාභායි කි ලව් සිටෝරි (2013) හින්දි චිත්‍රපටයේ ද මීට සමාන කථාවක් ඇතුළත් ය.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "KADHALUM KADANTHU POGUM (12A)". British Board of Film Classification. 9 March 2016. Retrieved 9 March 2016.
  2. "Mollywood girl Madonna is Vijay's pair". The Times of India. 17 April 2015.
  3. "Kadhalum Kadanthu Pogum trailer: Vijay Sethupathi and Nalan are back to tickle your funny bone".
  4. "'Kadhalum Kadanthu Pogum' movie review: Live audience response". International Business Times, India Edition. 11 March 2016.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:C. V. Kumar

"https://si.wikipedia.org/w/index.php?title=කාදලුම්_කඩන්දු_පෝගුම්&oldid=406042" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි