ක්‍ෂුද්‍රපාලකය

විකිපීඩියා වෙතින්

ක්‍ෂුද්‍රපාලකයක්(Microcontroller) යනු සංගෘහිත පරිපථයක අන්තර්ගත කරන ලද කුඩා එහෙත් සම්පූර්ණ පරිගණකයක් ලෙස හැඳින්විය හකිය. ක්‍ෂුද්‍රපාලකයක සාමන්‍ය ක්‍ෂුද්‍රසකසනයක (Microprocessor) ඇති ගණක හා තාර්කික ඒකකය, පාලක ඒකකයට යන ඒකක වලට අමතරව තම ක්‍රියාකාරීත්වයට අදාල RAM සහ ROM සේම ආදාන-ප්‍රතිදාන ඒකකත් සංගත කර ඇත. මේ හෙයින් සාමාන්‍ය කක්‍ෂුද්‍රසකසනයක් හ සැසඳූ කල ක්‍ෂුද්‍රපාලකයක් මිලෙන් අඩු මෙන්ම අනෙක් කිසිම අමතර උපාංගයක් රහිතව ක්‍රියාකාරී වීමේ හැකියාව ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ක්‍ෂුද්‍රපාලකය&oldid=623671" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි