ක්‍රිස්තියානු ධර්මයේ ඉතිහාසය- සමකාලින ඉතිහාසය (වර්තමාන 1848)

විකිපීඩියා වෙතින්

ක්‍රිස්තියානු ධර්මයේ ඉතිහාසය- සමකාලින ඉතිහාසය (වර්තමාන 1848)


සමකාලින යුග වල පල්ලි ඉතිහාසය පැතිරෙන්නේ 1848 විප්ලවයේ සිට අද දක්වාය. රැසියානු සධාර්මික පල්ලිය- රැසියානු අධිරාජ්‍යා

රැසියානු සාධාර්මික පල්ලිය, රැසියානු අධිරාජ්‍යයේ වැදගත් ස්ථානයක් ගත්තේය. මෙය පාලනය කරනුයේ 18 වන සියවසේ පිතර්ගේ 1 ගේ සභාව ප්‍රතිසංස්කරණය කල වේ

Russifivation මුල් වු විවිධ සංවිධාන සමග පල්ලිය සම්බන්ධ වුනේ යුදෙව් නොවන සංවිධිත ඝාතනයන්හි සම්බන්ධකම් හා විරැද්ධත්වය ද පළ කලේය. සැම්ටික නොවන යුදෙව් නොවන සංවිධිත ගාතනයන් සබාව සමග කිසිම සම්බන්ධකමක් නොතිබුණු බවට සාක්ෂි නොතිබුණ ද 19 වන සියවසේ සිටම ජේ්‍යෂ්ඨ පුජකවරැ යුදෙව් ජනතාවට විවෘතව බැණ වැදුණහ. තවද, යුදෙව් ආගමත් සමග ක්‍රිස්තු සබාව නිල සම්බන්ධයක් නොමැත

ගොවි/ ගැමි ජනතාවයේ බදු නියත කිරිමට පල්ලියට හැකි විය.

Bolsheviks හා අ‍නිකුත් රැසියානු විප්ලවකරැවන් විසින් පල්ලිය දක්නා ලද්දේ ජානතාවගේ සතුරා ලෙසයි.