ක්‍රමාරෝපිතය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ගණිතයෙහිදී n! ලෙසින් දැක්වන, n නම් සෘණ නොවන පූර්ණ සංඛ්‍යාවක ක්‍රමාරෝපිතය යනු, n සංඛ්‍යාවට වඩා අඩුවන හෝ සමාන වන සියළු ධන පූර්ණ සංඛ්‍යාවන්හී ගුණිතය වෙයි. නිදසුනක් ලෙසින්,

ශුන්‍ය ගුණිතයක් සඳහා සම්මතය පරිදී, 0! හි අගය 1 වෙයි.[1]

සටහන්[සංස්කරණය]

  1. රොනල්ඩ් එල්. ග්‍රැහැම්, ඩොනල්ඩ් ඊ. ක්නුත්, ඔරෙන් පටෂ්නික් (1988) කොන්ක්‍රීට් මැතමැටික්ස්, ඇඩිසන්-වෙස්ලි, රීඩිං මැසචූසට්ස් ISBN 0-201-14236-8, පි. 111
"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රමාරෝපිතය&oldid=379740" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි