ක්වයි-ගොන් ජින්
Appearance
| ක්වයි-ගොන් ජින් | |
|---|---|
| ස්ටාර් වෝර්ස් චරිතය | |
ද ෆැන්ටම් මෙනස් හී, ක්වයි-ගොන් ජින් ලෙසින් ලියම් නීස්න් රඟපාන අයුරු | |
| නිරූපණය කරන ලද්දේ | ලියම් නීස්න් (ස්ටාර් වෝර්ස් කථාංගය I: ද ෆැන්ටම් මෙනස්) |
| ප්‍රබන්ධනාක්මක පැතිකඩ | |
| විශේෂ | මනුෂ්‍ය |
| ස්ත්‍රී/පුරුෂ භාවය | පිරිමි |
| තරාතිරම | ජෙඩයි විශාරදයා |
| ගෘහලොව | නොදනී |
| අනුබද්ධය |
ජෙඩයි සංඝය චක්‍රාවාටමය ජනරජය |
ක්වයි-ගොන් ජින් යනු, ස්ටාර් වෝර්ස් වීරාඛ්‍යානයෙහි කල්පිත චරිතයක් වන අතර, ස්ටාර් වෝර්ස් කථාංගය I: ද ෆැන්ටම් මෙනස් නම් 1999 චිත්‍රපටයෙහිදී, ලියම් නීස්න් විසින් රඟපාන ලදි.