ක්ලෝර්ඩ් ලොරේන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ක්ලෝර්ඩ් ලොරේන් [ලොරේන්ස් හෝ ක්ලෝඩ් ගෙලී යන නම් ද භාවිතා වේ], ප්‍රංශ ජාතික කලාකරුවෙකුවන අතර බැරොක යුගයට අයත්ය. ඉතාලිය තුළ විශාල ලෙස නිර්මාණකරණයේ යෙදී ඇති අතර භූ දර්ශන සිතුවම්කරණයෙහි විශේෂ දස්කම් පෑ අයෙකි.

"https://si.wikipedia.org/w/index.php?title=ක්ලෝර්ඩ්_ලොරේන්&oldid=378174" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි