ක්ලෝර්ඩ් ලොරේන්
මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් එය වෙත නොබැඳෙන බැවිනි. |
ක්ලෝර්ඩ් ලොරේන් [ලොරේන්ස් හෝ ක්ලෝඩ් ගෙලී යන නම් ද භාවිතා වේ], ප්‍රංශ ජාතික කලාකරුවෙකුවන අතර බැරොක යුගයට අයත්ය. ඉතාලිය තුළ විශාල ලෙස නිර්මාණකරණයේ යෙදී ඇති අතර භූ දර්ශන සිතුවම්කරණයෙහි විශේෂ දස්කම් පෑ අයෙකි.