ක්ලීන්පාර්ක් සමාගම

විකිපීඩියා වෙතින්

KleenPark ය​නු 1988 දී ආරම්​භ කරන ලද දේශීය වාහනවලට ඇලුම් කරන ජනතාවට මෙතෙක් ශ්‍රී ලංකාව නොදැන සිටි විද්‍යාත්මක සහ වෘත්තීය ‘Auto Detailing’ අත්දැකීමට අවස්ථාවක් ලබා දීමේ අරමුණ ඇතිවය. එතැන් පටන් KleenPark සංකල්පය පාරිභෝගිකයින් අපේක්ෂා කළ මට්ටමින් ඔබ්බට යමින් අත්විඳින ලද ප්‍රතිලාභ සහ වාසි සමඟ වේගයෙන් ග්‍රහණය විය.

"https://si.wikipedia.org/w/index.php?title=ක්ලීන්පාර්ක්_සමාගම&oldid=503109" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි