ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

මෙය පිටින් බලන විට බොහෝ දෙනෙක් හට මෙහි අර්ථය තේරුම් ගත නොහැකිය මෙහිදී තමන් විසින් නගරයක් (බලකොටුව)සෑදීමට දෙන අතර එහි තමාගේ building upgrade කරමින් ඉදිරියට යා යුතුය ටවුන් හෝල් හී ලෙවල් එක ක්‍රීඩාවේ මට්ටම ලෙස සලකයි[සංස්කරණය]

ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් යනු ෆින්ලන්ත ක්‍රීඩා සංවර්ධන සමාගමක් වන සුපර් සෙල් විසින් සංවර්ධනය කර ප්‍රකාශයට පත් කළ ෆ්‍රීමියම් ජංගම දුරකථන උපායමාර්ගික විදෘශ්‍ය ක්‍රීඩාව කි. ක්‍රීඩාව iOS ප්ලැට්ෆෝම් සඳහා 2012 අගෝස්තු 2 වන දින නිකුත් වූ අතර ඇන්ඩ්‍රොයිඩ් සඳහා ගූගල් ප්ලේ හි දී 2013 ඔක්තෝබර් 7 වන දින නිකුත් විය. මෙම ක්‍රීඩාව උපායාත්මක ක්‍රීඩා අතර google play හී මුල් තැන ගනී [our clan]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ක්ලෑෂ්_ඔෆ්_ක්ලෑන්ස්&oldid=419424" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි