ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස්

විකිපීඩියා වෙතින්

ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් යනු ෆින්ලන්ත ක්‍රීඩා සංවර්ධන සමාගමක් වන සුපර් සෙල් විසින් සංවර්ධනය කර ප්‍රකාශයට පත් කළ ෆ්‍රීමියම් ජංගම දුරකථන උපායමාර්ගික විදෘශ්‍ය ක්‍රීඩාව කි. ක්‍රීඩාව iOS මෙහෙයුම් පද්ධතිය සඳහා සඳහා 2012 අගෝස්තු 2 වන දින නිකුත් වූ අතර ඇන්ඩ්‍රොයිඩ් සඳහා ගූගල් ප්ලේ හි දී 2013 ඔක්තෝබර් 7 වන දින නිකුත් විය. මෙම ක්‍රීඩාව උපායාත්මක ක්‍රීඩා වලට අයත් අතර එය ගූගල් ප්ලේ ඔස්සේ මිලියන 500 කට අධික වාර ගණනක් බාගත කර ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ක්ලෑෂ්_ඔෆ්_ක්ලෑන්ස්&oldid=489777" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි