ක්ලයිනොමීටරය

විකිපීඩියා වෙතින්


ක්ලයිනොමීටරය (Clinometer)

ක්ලයිනොමීටරය වනාන්තර කළමනාකරණයේදී බහුලව භාවිතාවන උපකරණයකි. මෙය බෑවුම්, සිරස් කෝණ සහ මේවායේ එකතුවක් ලෙස උන්නතාංශය වෙනස්වීම සහ ගස්වල උස මැනීමට යොදා ගනී.

බොහෝ ක්ෂේත්රගවලදී ක්ලයිනොමීටරය ලෙස හඳුන්වයි. මෙහිදී ත්රිසකෝණමිතික මූලධර්මය යොදාගනී. මෙහිදී නිරීක්ෂකයා සහ මිනුම් ගන්නා වස්තුව අතර දුර එකට ගුණකර කෝණයේ ටෑන් අගය ලබා ගෙන ගසෙහි නිරීක්ෂකයාගේ උස හැරුණූ විට උස ලබා ගෙන එයට නිරීක්ෂකයාගේ උස එකතු කර ගසේ සම්පූර්ණ උස ලබා ගනී. ක්ලයිනොමීටරයේ ප්රගධාන පරිමාණ තුනක් ඇත. එනම් අංශක ප්රබතිශත සහ භූ ලක්ෂණයි. ක්ලයිනොමීටරයක් මිලයට ගැනීමේදී එය අප බලාපොරොත්තුවන ආකාරයට ක්ර්මාංකනය කර තිබේදැයි බැලීම වැදගත්ය. බොහෝ වන වගාකරුවන් විශ්වාස කරන ආකාරයට Swart මහත්මිය විසින් Swart මහතාගේ උදව් ඇතිව ක්ලයිනොමීටරය සොයා ගන්නා ලදී.


http://en.wikipedia.org/wiki/Clinometer_%28forestry%29

"https://si.wikipedia.org/w/index.php?title=ක්ලයිනොමීටරය&oldid=470310" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි