කලා මූර්ජනය

විකිපීඩියා වෙතින්

ආදාන තරංගයේ ලක්ශණ අනුව වාහක තරංගයේ කලාව වෙනස් කිරීමේ මූර්ජන ආකාරය කලා මූර්ජනය (PM-Phase Modulation)ලෙස හඳුන්වනු ලැබේ. ප්‍රතිග්‍රාහක සහ විමූර්ජන පරිපථ වලට තරංගයේ සිදු වන කුඩා ප්‍රමාණයේ කලා වෙනස්වීම් හඳුනාගත නොහැකි බැවින්, මෙම මූර්ජන ආකාරය වැඩිපුරම භාවිතා වනුයේ සංඛ්‍යාංක මූර්ජන ආකාර වලදීය. විස්තාර සහ සංඛ්‍යාත මූර්ජන ආකාර සමඟ එකවිට භාවිතා කල හැකි වීමෙන් කුඩා කාලසීමාවක් තුල වැඩි තොරතුරු ප්‍රමාණයක් සම්ප්‍රේශණය කල හැකි වීම සංඛ්‍යාංක මූර්ජනයේදී කලා මූර්ජනය වැඩිපුර භාවිතා කිරීමට මූලිකම සාධකය වේ.

"https://si.wikipedia.org/w/index.php?title=කලා_මූර්ජනය&oldid=279168" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි