කලපුදිය ජලය

විකිපීඩියා වෙතින්

කලපුදිය ජලය හෝ ලවණමය ජලය යනු, මිරිදියට වඩා ලවණතාවය සහිත මුත් , කරදිය තරම් ලවණතාවය සහිත නොවන ජලය වෙයි. ගං මෝය වලදී කරදිය සහ මිරිදිය මුසු වීමෙන් හෝ කලපුදිය පාෂාණිධාතුමය ජලධරයන් තුල හෝ එය ඇති විය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=කලපුදිය_ජලය&oldid=397151" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි