කරාපිටිය ශික්ෂණ රෝහල

විකිපීඩියා වෙතින්
කරාපිටිය ශික්ෂණ රෝහල
සෞඛ්‍ය අමාත්‍යංශය
භූගෝලීය දත්ත
පිහිටුමකරාපිටිය, ගාල්ල, දකුණු පළාත, ශ්‍රී ලංකාව
සංවිධානය
උපස්ථාන පද්ධතියපොදු
අරමුදල්රජය
රෝහල් වර්ගයශික්ෂණ
අනුබද්ධිත විශ්වවිද්‍යාලයයරුහුණ විශ්වවිද්‍යාලය
Services
හදිසි අංශයතිබේ
ඇඳන්1,624
ඉතිහාසය
ආරම්භ කෙරිණි1982

ගාල්ල කරාපිටියේ පිහිටා තිබෙන කරාපිටිය ශික්ෂණ රෝහල ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ඉදිකොට අැති විශාලතම තෘතීක සුව සේවා මධ්‍යස්ථානය වේ.[1]

1982 වර්ෂයේ ස්ථාපනය කරනු ලැබූ රෝහල, රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා පුහුණු කිරීමේ පහසුකම් සපයයි. රෝහල අැඳන් 1,624 කින් පමණ හා,[2] වාට්ටු 54 කින් සමන්විතය.[1] එය මෙරට තුන්වන විශාලතම තෘතීක සුව සේවා රෝහල වේ. [3]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 කරාපිටිය ටීචිං හොස්පිටල්, http://www.medi.ruh.ac.lk/THK/index.php, ප්‍රතිෂ්ඨාපනය 2015-01-15 
  2. "ටෝටල් හොස්පිටල් බෙඩ් ස්ට්‍රෙන්ග්ත්" (PDF). සෞඛ්‍ය අමාත්‍යංශය.
  3. කරාපිටිය ටීචිං හොස්පිටල්, මිනිස්ට්‍රි ඔෆ් හෙල්ත්, http://www.health.gov.lk/eng/?p=460, ප්‍රතිෂ්ඨාපනය 2015-01-15 

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කරාපිටිය_ශික්ෂණ_රෝහල&oldid=651134" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි