කර්මාන්ත ව්‍යුහය

විකිපීඩියා වෙතින්

කර්මාන්ත ව්‍යුහය

මිල තීරණය කිරීමේදී ප්‍රේක්ෂක ප්‍රමාණය, කොතොක් කල් ඡයාරූපය භාවිතාය ගැනේද, එයා භාවිතා වන රට වැනි කරැණු සැලකිල්ලට ගැනේ.

අයිතිය සැලකිල්ලට ගෙන ඇති රූප සදහා සෑම භාවිතයකදීම බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය වේ. නවීකරත්වය නොමිලේ ලබාගත හැකි රෑප එක් වරක් බලපත්‍රයක් ලබා ගැනිමෙන් කැමති වාරගනනක් භාවිතා කල හැක. සේවාදායකයාට අවශ්‍ය වුවහොත් අනෙකුත් පාරිභෝගියන්ට එම රූපය භාවිතා කිරිම වැලැක්වීම සදාහා කිසියම් කාල පරාසයකට හිමිකම් ලබාගත හැක. නමුත් හිමිකාරිත්වය නොමිලේ ලැබෙන රෑප සදහා මෙම විශේෂ වරප්‍රසාද ඉල්ලිය නොහැක.

ඇතැම් ඡයාරූප තොගපිටු වල ප්‍රචාරක කටයුතු සදහා කුඩා ප්‍රමාණයේ රූප භාවිතා කෙරේ. එවිට මිලදි ගැනිම අවශ්‍ය පුද්ගලයාට එහි විශාල ප්‍රවනයේ රෑපයක් මිලදී ගත හැක.

වෘත්තීය තොග ඡයාරෑප ශීල්පීන්, කලින් එකග වු කොමිස් ප්‍රතිශතයක් අනුව කාර්යංශ එකක් හෝ වැනි ගනනක් සමග කොන්ත්‍රාත්තුවක් අත්සන් කොට තමාගේ පිංතූර ප්‍රදර්ශනය කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=කර්මාන්ත_ව්‍යුහය&oldid=96175" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි