කරපටි (BDSM)

විකිපීඩියා වෙතින්
D-ring එකක් සහිත BDSM කොලරයක් සහ එහි පිටුපස ගාංචු.

BDSM සන්දර්භයක් තුළ, කරපටි යනු BDSM සම්බන්ධතාවයක තම යටත් හෝ වහල් තත්ත්වය දැක්වීමට පුද්ගලයෙකු විසින් පැළඳ සිටින ඕනෑම ද්‍රව්‍යයකින් සැදි උපාංගයකි. වෙනත් කෙනෙකු සමඟ ඇති සබඳතාව සංකේතවත් කිරීම සඳහා කරපටි පැළඳ සිටින පුද්ගලයෙකු කරපටිලත්තෙකු ලෙස හැඳින්වේ. අධිකාරී/යටහත් සම්බන්ධතාවයක් තුළ හිමිකාරිත්වය හෝ එම සම්බන්ධය හෝ පෙන්වා දැක්වීමට කරපටි භාවිතා වේ. [1] [2] අන්‍යන්ට සිය යටහත් ස්වභාවය පෙන්වීමට ද යටහත් අයවලුන් විසින් කරපටි පැළඳිය හැකිය. [2]

යොමු කිරීම්[සංස්කරණය]

  1. Guglielmi, Juliana; Reddy-Best, Kelly L. (23 December 2021). "BDSM, Dress, and Consumption: Women's Meaning Construction Through Embodiment, Bodies in Motion, and Sensations". Clothing and Textiles Research Journal: 0887302X2110610. doi:10.1177/0887302X211061020.
  2. 2.0 2.1 . p. 144. {{cite book}}: Missing or empty |title= (help)
"https://si.wikipedia.org/w/index.php?title=කරපටි_(BDSM)&oldid=627717" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි