කමාන්ඩෝ

විකිපීඩියා වෙතින්

කමාන්ඩෝ(ඉංග්‍රීසි: Commando) පදය තනි පුද්ගලයෙකුට, කනණ්ඩායමකට හෝ කඩාපැන සිදු කරන අක්‍රමන මෙහෙයුම් වලට යොදයි. සමහර අවස්ථාවන්හි "කමාන්ඩෝ" කණ්ඩායමකට මෙවැනි විශේෂ මෙහෙයුම් කිරිමට අවශ්‍ය දක්ෂතා රැසක් ඇති පුද්ගලයින් අඩංගුවේ. මෙහිදි පැර්ෂුට(Parachute) භාවිතය, කදු බැසීම, Fest roping Amphioxus leading (මුහුදේ සිට වෙනත් දේශයකට ඇතුරැව සිමාවක් ලබාගැනීම) ආදි දක්ෂතා අඩංගුවේ.

Commando jauber1.jpg

පොදුරාජ්‍ය මණ්ඩල රටවල මෙම කමාන්ඩෝකණ්ඩායම් අතර විශේෂ වෙනස්කම් ඇත. සමහරක් කණ්ඩායම් යුධ ටැංකි උපයෝගි කරගෙන ආක්‍රමණ වලට දක්ෂතාවය දක්වන අතර අනෙක් කණ්ඩායම් ත්‍රස්තවාදීන්ට විරැද්ධව සටන් කිරිම, ඔන්තු බැලිම, සතුරාගේ දේපල වලට හානි කිරිම ආදි මෙහෙයුම් වලට යොදා ගනී. සාමාන්‍යයෙන් බෙහෝ රටවල කමාන්ඩෝලෙස හදුන්වන්නේ හමුදා කණ්ඩායමකි.

මූලාශ්‍ර[සංස්කරණය]

සැකිල්ල:Psych-stub

"https://si.wikipedia.org/w/index.php?title=කමාන්ඩෝ&oldid=534869" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි