කබොජ මහ පුගිය

විකිපීඩියා වෙතින්

අනුරාධපුර යුගයේ මුල් කාලයේ මෙරට සැලකිය යුතු ප්‍රමාණටයක් විදේශීය වෙළදුන් සිටි බවට සාක්ෂි තිබේ. දකුණු පළාතේ පිහිටි බෝවත්තේගල නම් ස්ථානයේ ඇති සෙල්ලිපියක 'කබොජ මහ පුගිය' යන යෙදුම දක්නට තිබේ. එහි සදහන් වන්නෙ කාම්බෝජවරුන්ගේ වෙළද ස‍‍ංවිධානයක් ගැනය. කාම්බෝජවරු යනු ඒ කාලයේ ඇෆ්ගනිස්තානය ප්‍රදේශයේන් මෙහි පැමිණි වෙළද පිරිසකි.

"https://si.wikipedia.org/w/index.php?title=කබොජ_මහ_පුගිය&oldid=494156" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි