කතා කරන ඉංග්‍රීසි

විකිපීඩියා වෙතින්

Spoken English (කතා කරන ඉංග්‍රීසි)[සංස්කරණය]

ඉංග්‍රීසි කතා කිරීමට පෙර පහත පාඩම් දෙක හොදින් අධ්‍යනය කළ යුතුය.[සංස්කරණය]

1. කර්තෘ කාරකය - Active Voice කර්තෘ පදය මුල් කරගෙන වාක්‍යක් ලියන රටාව මෙයයි. මෙහි ප්‍රධාන කාල 12 ක් ඇත. එම සියලුම කාල සදහා භාවිතා වන්නේ වාක්‍ය රටා 1 කි.

2. කර්මකාරකය - Passive Voice. කර්මය මුල් කරගෙන වාක්‍යයන් ගොඩනගන රටාව මෙයයි. මෙහි විස්තර වන්නේ කර්තෘ කාරකයෙහි විස්තර වූ කළ 12 න් 8 ක් පමණි. මෙම සියලුම කාල සදහා භාවිතා වන්නේ වාක්‍ය රටා 1 කි.

මෙම කොටස් 2 න් කර්මකරකය සංකීර්ණ අතර පළමුව කර්තෘ කාරකයෙන් පටන් ගන්න.

කර්තෘ කාරකය - Active Voice[සංස්කරණය]

මෙහි සියලුම කාල සදහා භාවිතා කරන වාක්‍යය රටාව මෙයයි. කර්තෘ → ක්‍රියාව → කර්මය

"https://si.wikipedia.org/w/index.php?title=කතා_කරන_ඉංග්‍රීසි&oldid=470777" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි