කටාරම (කෙටුම)

විකිපීඩියා වෙතින්

ගල් ලෙනක් ඇති ගල් කුලක් මතට ඇදහැලෙන වැසි වතුර ගල් කුලේ පෘෂ්ඨය දිගේ පහලට ගලාවිත් ගල් ලෙන තුලට ඇතුළුවීම වැලැක්වීම පිණිස තිරස් අතට ගල් කුලේ කොටන්නාවූ නොගැඹුරු ඇලි කටාරම් නම් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=කටාරම_(කෙටුම)&oldid=470768" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි