ඕෂනියාවේ නීතිය

විකිපීඩියා වෙතින්

ඕෂනියා කලාපයේ පවත්නා විවිධ නීති පද්ධතීන් හැඳින්වීම සඳහා ඕෂනියාවේ නීතිය යන යෙදුම භාවිතා කරනු ලැබේ. ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය වැනි රටවල් පොදු රාජ්‍ය මණ්ඩලයේ පොදු නීති සම්ප‍්‍රදාය අනුගමනය කරන අතර මෑතක් වනතුරුම එක්සත් රාජධානියේ සාමි මන්තී‍්‍ර මණ්ඩලයේ අධිකරණ බලයට යටත්ව පැවතුනි. අනෙක් රටවල් හා දූපත් ඒවා කලින් යටත්කොටගෙන සිටි රටවල නීති පද්ධතීන්හි උරුමයන් දරාසිටී.

"https://si.wikipedia.org/w/index.php?title=ඕෂනියාවේ_නීතිය&oldid=472768" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි