ඕරත් (රූපවාහිනී කතාමාලාව)

විකිපීඩියා වෙතින්

‍ඕරත් යනු මුල්කාලීන 2000 දශකයේ දූර්දර්ශන් සහ පසුව සෝනි නාළිකා ඔස්සේ විකාශය වූ මන්දිරා බේඩි විසින් ප්‍රධාන චරිත නිරූපණය සිදුකළ රූපවාහිනී කතාමාලාවකි. මෙය බල්දේව් රාජ් චොප්රා නිෂ්පාදනයකි.[1]

මෙම කතාමාලාව මගින් සමාජයේ කන්තාවන් මුහුණදෙන අභියෝග නිරූපණය වේ. මෙහි තේමා ගීතය වන යේ ඕරත් හේ කුද්‍රත් කා අන්මොල් තෝෆා යන්න ගායනා කරන්නේ ජග්ජිත් සිං විසිනි.

ඕරත් තුළ මන්දිරා බේඩි, අමන් වර්මා, බිජේ ආනන්ද්, සහ ප්‍රභා සිංහා ඇතුළු ප්‍රකට රූපවාහිනී නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. ""The recent success of Aap Beeti has given a fillip to DD's declining viewership and set new standards": Ravi Chopra BR Films managing director". Indian Television Dot Com. සම්ප්‍රවේශය 2016-06-10.