ඕටමන්–හැබ්ස්බර්ග් යුද්ධ

විකිපීඩියා වෙතින්
ඕටමන්–හැබ්ස්බර්ග් යුද්ධ
යුරෝපයෙහි ඕටමන් යුද්ධ ලිපියෙහි හි කොටසකි

නාවික ලෙපන්තෝ සටන (1571) 16වන සියවසෙහි අග භාගයෙහි නිර්නාමික සිත්තමක් (ජාතික සාමුද්‍රීය කෞතුකාගාරය)
දිනය1526 (මොහාච් සටනෙහි) සිට 1791 (සිස්ටොවා ගිවිසුම) දක්වා (වසර 265)
පිහිටුම
ප්‍රතිඵලය හැබ්ස්බර්ග් විසින් දකුණු දිග සහ මධ්‍යම හංගේරියාව සහ ට්‍රැන්සිල්වේනියාව ඕටමන්වරුන් වෙතින් යටත්කරගන්නා ලදි; මෙම ගැටුම නිසා හැබ්ස්බර්ග් දරුණු ලෙසින් දුර්වල කෙරිණි; ඕටමන්වරුන් සහ හැබ්ස්බර්ග්වරුන් යන දෙවගයම අත්‍යන්තයෙහිදී පරිහානියට පත් වූහ
යුද්ධාවතීරයන්

 ඕටමන් අධිරාජ්‍යය

ඇල්ජියර්ස් ප‍්‍රතිරාජ වසම

ගැති රාජ්‍ය:


මිත්‍ර පක්ෂ:

 ශුද්ධවූ රෝමානු අධිරාජ්‍යය


හැබ්ස්බර්ග්-නොවන ශුද්ධවූ රෝමානු අධිරාජ්‍යයෙහි රාජ්‍ය: හැබ්ස්බර්ග්-නොවන මිත්‍ර පාක්ෂිකයෝ: ශුද්ධවූ ලීගය මිත්‍ර පාක්ෂිකයෝ:

ඕටමන් අධිරාජ්‍යය සහ හැබ්ස්බර්ග් රාජාණ්ඩුව අතර, ඕටමන්–හැබ්ස්බර්ග් යුද්ධ සටන්වැදුනේ 16වන සිට 18වන සියවස් අතරතුර වූ කාලසීමාවෙහිදී වූ අතර සමහර අවස්ථා වලදී හංගේරියා රාජධානිය, පෝලන්ත–ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලය, සහ හැබ්ස්බර්ග් ස්පාඤ්ඤය එයට සහය දුන්හ.


සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 මෝල්ඩේවියා, ට්‍රැන්සිල්වේනියා සහ වලේකියා යන රාජ්‍ය තුනම ඕටමන්වරුන් සමග විවිධ යුද්ධ වල පැටලී සිටි අතර සමහරක් හැබ්ස්බර්ග්හී යුද්ධ මත සමපාත වූහ. කෙසේවෙතත්, සමහරවිටෙක, ඔවුන් දෙපිළෙහි සටන් වැදුනහ.
  2. 1595 දිගු තුර්කි යුද්ධයෙහිදී වින්ෂෙන්සෝ ගොන්සාගා සහ, 1687 මහා තුර්කි යුද්ධයෙහිදී ෆර්ඩිනැන්ඩෝ කාර්ලෝ ගොන්සාගා යන ආදිපාදවරුන් යටතේ මොන්ට්වා ආදිපාද වසම විසින් වැර ගැන්නුම් යුද්ධ හමුදා යවන ලදි.
  3. රුසියාව ඕටමන්වරුන් සමග රුසියන්-තුර්කි යුද්ධ තුල නියැලී සිටි අතර ඉන් සමහරක් හැබ්ස්බර්ග්හී යුද්ධ මත සමපාත වූ අතර අනෙක්වා බෙල්ග්‍රේඩ් සම්මුතිය වැනි සම්මුතීන් වෙතින් කෙළවර විය
  4. සම්පූර්ණ කාල සීමාව පුරාවටම ඕටමන්වරුන් සහ ක්‍රිමියන් ඛනේටය සමග යුද්ධවල නිරතව සිටි අතර, එයින් සමහරක් හැබ්ස්බර්ග්හී යුද්ධ මත සමපාත වූහ. කෙසේවෙතත්, ඛනේටයෙහි පෙට්‍රෝ ඩොරොෂෙන්කෝගේ කල්ලිය, ඕටමන් අධිරාජ්‍යයට සහය දැක්වූහ