ඔස්ට්‍රියාවෙහි පළමුවන ෆ්‍රාන්ස් ජෝසප් රජ

විකිපීඩියා වෙතින්
පළමුවන ෆ්‍රාන්ස් ජෝසප්
1905 දී පමණ ෆ්‍රාන්ස් ජෝසප් රජ


පළමුවන ෆ්‍රාන්ස් ජෝසප් හෝ පළමුවන ෆ්‍රාන්සිස් ජෝසප් (ජර්මන්: ෆ්‍රන්ස් ජෝසෆ් තෙයාස්ත, හන්ගේරියානු: ඊ ෆ්‍රෙන්ක් ජෝසෙෆ්, චෙක්: ෆ්‍රැන්චිෂෙක් යෝසෙෆ් ඊ, රුමේනියානු: [ ෆ්‍රන්චිස්ක් යොචිෆ්] Error: {{Lang}}: text has italic markup (help), Slovene: ෆ්‍රන්ච් යෝසෙෆ් ලෑන්ඩ්, ඉතාලි: ෆ්‍රැන්චෙස්කො ජුසෙප්පෙ, ක්‍රොඒෂියානු: [ෆ්‍රැන්යෝ යෝසිප් ඊ] Error: {{Lang}}: text has italic markup (help)) (18 අගෝස්තු 1830 – 21 නොවැම්බර් 1916) යනු, 1848 දෙසැම්බර් 2 දින සිට 1916 නොවැම්බර් 21 දින සිදුවූ ඔහුගේ මරණය දක්වා, ඔස්ට්‍රියාවෙහි අධිරාජයා සහ හන්ගේරියෙහි රජ, බොහීමියාවෙහි රජ සහ වෙනත් බොහෝ නිල දැරුවෙක් විය (ඔස්ට්‍රියාවෙහි අධිරාජයාගේ මහා අභිධානය බලන්න).