ඔස්කා පිස්ටෝරියස් විසින් භාවිතා කෙරෙන ධාවන තහඩු පිළිබඳ යාන්ත්‍ර විද්‍යාත්මක විමර්ශනය
Jump to navigation
Jump to search

දකුණු කොරියාවේ, ඩියගෝ පුරවරයේදී පැවති, 2011 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී, ඔස්කා පිස්ටෝරියස් දිවීමෙහි යෙදී සිටියදී
ඔස්කා පිස්ටෝරියස් විසින් භාවිතා කෙරෙන ධාවන තහඩු පිළිබඳ යාන්ත්‍ර විද්‍යාත්මක විමර්ශනය පදනම් වනුයේ, ෆ්ලෙක්ස්-ෆුට් චීටා ලෙසින් හැඳින්වෙන කාබන්-ෆයිබර්-සවිගැන්වූ බහුඅවයවක විකලාංග අනුබද්ධ මතය. ද්විත්ව දණහිසෙන්-පහළ අංගඡේදන සහිත වන පිස්ටෝරියස්, ශක්‍ය-කායැති මෙන්ම T44 අංගඡේදිත මලල ක්‍රීඩා ඉසව් වලදී තරග වදියි. ජාත්‍යන්තර ශක්‍ය-කායැති ඉසව්හිදී දිවීම සඳහා පිස්ටෝරියස්ගේ යෝග්‍යතාවය පිළිබඳව ජාත්‍යන්තර මලල ක්‍රීඩා ෆෙඩරේෂන සම්මේලනය (IAAF) විසින් අනුමැතිය ලබාදී ඇත.
රග්බි ක්‍රීඩාවෙහි යෙදී සිටියදී සිදුවූ දණහිසෙහි තුවාළයක් නිසා, පුහුණුකරු ඇම්පී ලවු යටතේ, ප්‍රිටෝරියා විශ්වවිද්‍යාලයේ උච්ච කාර්ය සාධන කේන්ද්‍රෙයහි පුනුරුත්ථාපනය වෙත යොමුවීමෙන් පසුව, [1] 2004 වසරෙහිදී, පිස්ටෝරියස් විසින් දිවීමේ තරග වල සහභාගී වීම ඇරඹීය.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ මයික් මූන් (2012), "බ්ලේඩ් රනර්: එස්කා පිස්ටෝරියස් ඊස් ෆෝර්සිං ද වර්ල්ඩ් ටු රීතින්ක් වට් ඉට් මීන්ස් ටු බී ඩිසේබ්ල්ඩ්", රීඩර්ස් ඩයිජස්ට් ඒෂියා, archived from the original on 29 අගෝස්තු 2012, retrieved 29 අගෝස්තු 2012