ඒව

විකිපීඩියා වෙතින්
ඒව
ඒව විසින් ආදම් ට ඇපල් ගෙඩිය දීම පෙන්වන ජ්‍යෙෂ්ඨ ලූකස් ක්‍රානක් විසින් නිමැවුනු ආදම් සහ ඒව.
කලත්‍රයා(යන්)ආදම්
දරුවන්කායින්
ආබෙල්
සෙත්
වෙනත් අඥාත දරුවන්


ඒව (හෙබ්‍රෑ: חַוָּה‎, සම්භාව්‍ය හෙබ්‍රෑ හී හාවා , නූතන ඊශ්‍රායෙල හෙබ්‍රෑ හී කාවා, අරාබි: حواء‎) යනු, ආබ්‍රහමීය ආගම් වල මැවීමේ මිථ්‍යාව ප්‍රකාර, උප්පත්ති පොතෙහි මැවීම් කථාන්තරයෙහි එන පරිදී දෙවියන්වහන්සේ විසින් මවන ලද පළමු ගැහැණියයි.

නම සහ සම්භවය[සංස්කරණය]

බයිබලයේ, ඒව (හෙබ්‍රෑ: חַוָּה, හාවා; අරාබි: حواء‎, හවා; ගීආඊස්: ሕይዋን හිය්වාන්; "ජීවමාන තැනැත්තිය" හෝ "ජීවයේ ප්‍රභවය", හායා යන්නට බැඳි, "ජීවත් වීමට"; අත්‍යන්ත වශයෙන් සැමිටික් මූලය හීව් වෙතින්[1]; ග්‍රීක: Εὕα[2], heúā) යනු ආදම්ගේ භාර්යාවයි. ඇයගේ නම සඳහන් වන්නේ අවස්ථා හතරකදී පමණයි; පළමු අවස්ථාව වන්නේ උප්පතිති 3:20: "මිනිසා සිය බිරිඳට ‘ඒව’ යන නම දුන්නේය. මන්ද, ඈ ජීවමාන සියල්ලන්ගේ මාතාව බැවිනි" (බැබිලෝනියානු මැවුම්කාරිනිය ටියමාට් විසින් පෙරදී දැරූ අභීධානයකි).

අධෝසටහන්[සංස්කරණය]

  1. ඇමරිකන් හෙරිටේජ් ශබ්දකෝෂය
  2. "1 තිමොති, පරිච්ඡේදය 2, වාක්‍යය 13". Perseus.tufts.edu. සම්ප්‍රවේශය 2012-03-14.
"https://si.wikipedia.org/w/index.php?title=ඒව&oldid=251517" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි