ඒමි ලී
පෙනුම
| ඒමි ලී (Amy Lee) | |
|---|---|
![]() ඒමි 2003 Billboard Music Award හීදී | |
| පසුබිම් තොරතුරු | |
| උපත් නාමය | ඒමි ලින් ලී (Amy Lynn Lee) |
| උපත | දෙසැම්බර් 13, 1981 රිවර්සයිඩ්, කැලිෆෝනියා, ඇ.එ.ජ |
| සම්භවය | ලිට්ල් රොක්, ආකැන්සාස්, ඇ.එ.ජ |
| ප්‍රභේද | මෙට්ල් සංගීතය |
| වෘත්තිය | සංගීතවේදිනි, ගායිකා, ගීත රචක, පියානෝ වාදක |
| වාද්‍ය භාණ්ඩ | කටහඬ, පියානෝව, ඕගනය,[1] වීණාව[2] |
| සක්‍රීය වර්ෂ | 1995–වත්මන |
| ලේබල | Epic, Wind-up, EMI |
| සම්බන්ධිත රඟපෑම් | එවැනසෙන්ස් |
| වෙබ් අඩවිය | www.evanescence.com |
'ඒමි ලින් හාට්ස්ල' (Amy Lynn Hartzler) (ලී; උපත උඳුවප් 13, 1981), වෘත්තිමය නාමයෙන් ඒමි ලී, යනු ඇමරිකානු ගායිකාවක, ගීත රචකයක මෙන්ම පියානෝ වාදන ශිල්පිනියකි. එවැනසෙන්ස් රොක් සංගීත කණ්ඩායමේ සහ-නිර්මාතෘවරිය හා ප්‍රධාන ගායිකාව ද වන්නේ ඇයයි. ඇය සම්භාවනීය කලාකරුවන් වන "මොසාට්" වැන්නන්ගෙන් මෙන්ම නූතන කලාකරුවන් වන Björk, Tori Amos, Danny Elfman වැන්නන්ගෙන්ද ආභාශය ලැබූ බවට පවසා ඇත.[3] [4]
ආශ්‍රේය
[සංස්කරණය]- ↑ Lee, Amy (November 16, 2009). "AmyLeeEV: @MISSCRAZY91 Piano and organ". Twitter.com. සම්ප්‍රවේශය November 29, 2012.
- ↑ Lee, Amy; Leno, Jay (October 13, 2008). The Tonight Show with Jay Leno (Television production). Burbank, California: NBC/Universal.
- ↑ "Interview with Evanescence singer Amy Lee". gURL.com. November 4, 2006 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය November 7, 2006.
- ↑ Farias, Andree (April 10, 2006). "Pre-Evanescence". Christianity Today. Christianity Today International. November 11, 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය November 7, 2006.
