Jump to content

ඒබල් ත්‍යාගය

විකිපීඩියා වෙතින්
ඒබල් ත්‍යාගය
නීල්ස් හෙන්රික් ආබල්ගේ ආලේඛ්‍ය චිත්‍රය
Descriptionගණිතය ක්ෂේත්‍රයෙහි සංගණ්‍ය විද්‍යාත්මක කාර්යභාරය වෙනුවෙන්
Countryනෝර්වේ
Presented byනෝර්වේ රජය
First award2003
Websitewww.abelprize.no

ඒබල් ත්‍යාගය (නෝර්වීජියානු: ආබෙල්ප්‍රීස්) යනු, සංගණ්‍ය ගණිතඥයින් එක් අයෙකු හට හෝ වැඩි දෙනෙකු හට හෝ නෝර්වේහී රජතුමා විසින් වාර්ෂිකව පිරිනැමෙන නෝර්වේජියානු ත්‍යාගයකි.

"https://si.wikipedia.org/w/index.php?title=ඒබල්_ත්‍යාගය&oldid=772063" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි