Jump to content

ඒන්ෂන්ට් රෝම් (සිත්තම)

විකිපීඩියා වෙතින්
ජුවානි පවොලෝ පනීනි විසින නිර්මිත ඒන්ෂන්ට් රෝම්, 1757

ඒන්ෂන්ට් රෝම් යනු ජුවානි පවොලෝ පනීනි විසින් නිර්මිත කැන්වස් මත තෙල් සිත්තමකි. වර්තමානයේ මෙය සඳහා හිමිකම් කියන්නේ හා ප්‍රදර්ශනය කොට ඇත්තේ නිව්යෝර්ක් නගරයේ මොට්‍රාපොලිටන් මියුසියම් ඔෆ් ආර්ට් යන්න විසිනි. සිටුවර ස්ටෙයින්විල්ල සඳහා 1757 දී පනීනි විසින් මෙය නිමවන ලද්දේ මොඩර්න් රෝම් සඳහා කට්ටල සිත්තමක් වශයෙනි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ඒන්ෂන්ට්_රෝම්_(සිත්තම)&oldid=322723" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි