එෆී බ්‍රීස්ට්

විකිපීඩියා වෙතින්

තියොඩෝර් ෆොන්ටානාගේ අග්‍රකෘතිය ලෙසින්ද සමස්ත කාලීන ජර්මානු යථාර්ථවාදී නවකතා අතර වඩාත් ජනප්‍රිය ඒවා අතුරින් එකක් ලෙසින්ද එෆී බ්‍රීස්ට් සැලකේ. තොමස් මෑන් වරෙක පැවසුවේ යමෙකු විසින් තම පුස්තකාලය නවකතා හයකට සීමා කරන්නේ නම්, එෆී බ්‍රීස්ට් එයින් එකක් විය යුතුම බවයි.

"https://si.wikipedia.org/w/index.php?title=එෆී_බ්‍රීස්ට්&oldid=211502" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි