එෆ්එන් එෆ්ඒඑල්
පෙනුම
| එෆ්එන් එෆ්ඒඑල් | |
|---|---|
![]() | |
| වර්ගය | සටන් රයිෆලය |
| සම්භවය ඇතිවූ ස්ථානය | බෙල්ජියම |
| සේවා ඉතිහාසය | |
| සේවයේ පැවතීම | 1954–වර්තමානය |
| භාවිතා කරනුයේ | 90+ රටවල් (බලන්න භාවිතා කරන්නෝ) |
| යුද්ධ | බලන්න ගැටුම් |
| නිෂ්පාදන ඉතිහාසය | |
| සැලසුම්කරු | ඩියුඩොනි සේව්, එර්නස්ට් වෙර්වියේ |
| සැලසුම් කිරීම | 1947–1953 |
| නිෂ්පාදකයා | * ෆැබ්රීක් නැසියොනල් (එෆ්එන්) |
| නිෂ්පාදනය | 1953–වර්තමානය |
| තැනුනු සංඛ්‍යාව | 2,000,000+[1] |
| ප්‍රභේද | බලන්න ප්‍රභේද |
| පිරිවිතර | |
| බර | * එෆ්ඒඑල් 50.00: 4.3 kg (9.48 රාත්)
|
| දිග | * එෆ්ඒඑල් 50.00 (fixed stock): 1,090 මි.මී. (43 අඟල්)
|
| කාණු දිග | * එෆ්ඒඑල් 50.00: 533 මි.මී. (1.7 ft)
|
| කාට්‍රිජය | 7.62×51මිමී නේටෝ[2] |
| ක්‍රියාව | වායු-ක්‍රියාත්මක, ඇලයන කඳඅඩය[2] |
| වෙඩි තැබීමේ වේගය | 650–700 වෙඩිමුර/විනාඩිය |
| මුව ප්‍රවේගය | * එෆ්ඒඑල් 50.00: 840 මී/තත්[convert: unknown unit]
|
| සඵල පරාසය | 400–600 මී දක්නා සැකසුම |
| පෝෂණ ක්‍රමය | 20 හෝ 30-වෙඩිමුර ගැලවිය හැකි පෙට්ටි මැගසිනය. 50 වෙඩිමුර පටහය වුවද ඇත.[උපහරණ ඇවැසිය] |
| දක්න | විවර පසුපස දක්නය, පශ්චාත් ඉදිරි දක්නය; දක්න අරය:
|
ෆුසි ඔටොමැටික් ලෙජර් ("සැහැල්ලු ස්වයංක්‍රීය රයිෆලය") හෝ එෆ්ඒඑල් යනු, ෆැබ්රීක් නැසියොනල් ඩි හේස්ටාල් (එෆ්එන්) නම් බෙල්ජියානු යුද්ධෝපකරණ නිෂ්පාදකයා විසින් නිෂ්පාදිත ස්වයං-පූරණ, වරණාත්මක වෙඩි සටන් රයිෆලයකි.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "එෆ්එන් හේස්ටාල් - මේජර් ප්‍රොඩක්ට් ඇචීව්මන්ට්ස්". එෆ්එන් හේස්ටාල්. සම්ප්‍රවේශය 2010-06-24.
- ^ a b උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;bishop1998නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
