Jump to content

එස්. ඞි. ගුණදාස

විකිපීඩියා වෙතින්
එස්. ඞි. ගුණදාස
Born
සුන්න දෙණිය ගුණදාස

5 සැප්තැම්බර් 1931
තලල්ල ගන්දර මාතර ශ්‍රී ලංකාව
Died6 ජූලි 2014
කොළඹ
Resting placeකොළඹ
Spouseශ්‍රීමති ගුණදාස
Parent(s)පියා එස්.ඞී. රොමානිස් සිල්වා, මව ඇම්. ඞී. කලුහාමි

එස්. ඞි. ගුණදාස (තවද: සුන්න දෙණිය ගුණදාස සහ දාස මුදලාලි) යනු දාස සමූහ ව්‍යාපාරයේ අධිපති සහ ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි.

ශ්‍රී ලංකාවට සුපිරි වෙළෙඳසල් සංකල්පය හඳුන්වා දෙන ලද්දේ ද ගුණදාස මහතා ය. ඩියූරෝ කමිසය හඳුන්වා දුන් ඔහු ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයේ ද පුරෝගාමියෙක් විය. ඉන් පසු ඔහු ලොව සුප්‍රකට පියරේ කාර්ඩින් කමිසය ශ්‍රී ලංකාවේ නිපදවීමේ අවසරය ද ලබා ගත්තේය.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=එස්._ඞි._ගුණදාස&oldid=591555" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි