එස්. ආර්. රාම්චන්ද්‍ර රාඕ
පෙනුම
| පුද්ගලික තොරතුරු | |
|---|---|
| උපත | 16 සැප්තැම්බර් 1931 |
| මරණය | 11 ජූනි 2017 (වයස 85) |
| විනිසුරු කිරීම් තොරතුරු | |
| විනිශ්චය කල ටෙස්ට් තරග | 1 (1987) |
| විනිශ්චය කල එදිජා | 3 (1983–1987) |
| මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2017 ජුනි 14 | |
එස්. ආර්. රාම්චන්ද්‍ර රාඕ (1931 සැප්තැම්බර් 16 – 2017 ජූනි 11) යනු ඉන්දියානු ක්‍රිකට් විනිසුරුවෙකි.[1][2] ඔහු 1987 දී එක් ටෙස්ට් තරගයකට සහ 1983 - 1987 අතර එක්දින තරග තුනකට විනිසුරුවරයකු ලෙස සහභාගි විය.[3]
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Former Test umpire SR Ramchandra Rao passes away". Cricket Country. සම්ප්‍රවේශය 14 June 2017.
- ^ "In Memoriam 2017". International Cricket Council. සම්ප්‍රවේශය 2 January 2018.
- ^ "S. R. Ramchandra Rao". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-07-15.