එල්. එල්. සාමෙන්හොෆ්
Appearance
| Ludwik Łazarz Zamenhof | |
|---|---|
| උපත | Leyzer Zamenhof දෙසැම්බර් 15, 1859 Białystok, Podlachia, Russian Empire (now Poland) |
| විපත | April 14, 1917 (aged 57) Warsaw, Poland |
| ජාතිකත්වය | Russian-Polish |
| ජාතිය | Jewish |
| පුරවැසිභාවය | |
| දන්නේ | Devising Esperanto |
ලුඩ්විග් ලාසරුස් සාමෙන්හොෆ් (Ludwik Łazarz Zamenhof) (ලෙයිසර් ලෙයිවි සාමෙන්ගොව් , 1859 දෙසැම්බර් 15 -1917 අප්රේrල් 14) යනු ජාත්‍යන්තර සන්නිවේදනය සදහා මිනිසා විසින් නිර්මාණය කළ නිර්මිත භාෂාවක් වන එස්පෙරාන්තොහි නිර්මාතෘවරයාය. ඔහු අක්ෂිවේදියෙකි, වාග් විද්‍යාඥයෙකි.
