එල්ලේ ක්‍රීඩකයින්

විකිපීඩියා වෙතින්

එල්ලේ ක්‍රීඩකයින්[සංස්කරණය]

ශ්‍රී ලංකාවට ආවේණික ක්‍රීඩාවක් වශයෙන් හදුන්වනු ලබන එල්ලේක්‍රීඩාවේ ක්‍රීඩකයින් ක්‍රීඩිකාවන් වශයෙන් තරගමාලාවන් පවත්වනු ලබයි..

  • එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් මෙන්ම ක්‍රීඩිකාවන් දහසය දෙනකු බැගින් සහභාගී වන අතර අතිරේක ක්‍රීකයින් හතර දෙනකු ඇතුලත් වේ.
  • කණ්ඩායම් ක්‍රීඩාවක් වශයෙන් ක්‍රීඩාවේ නිරත වේ.
  • එක් ඉණීමේ තරග සහ ඉණීම් දෙකේ තරගයන් මෙන්ම සීමිත වාර පන්දු තරගයන්ද පැවැත්වේ

ක්‍රීඩකයින්[සංස්කරණය]

ගොනුව:Sjparcy.JPG
Caption text

තොටලග අරැණ එල්ලේ කණ්ඩායම[සංස්කරණය]

ගොනුව:Judep.JPG
Caption text
  1. කුසලදාස කරැණාරත්න
  2. එම් මොහිදීන්
  3. සුනිල් පෙරේරා
  4. සුමිත් රත්නසිරි විනොදහේවා
  5. සරත් වන්නිආරච්චි

මැදකොළඔ ශ්‍රී විජය එල්ලේ කණ්ඩායම[සංස්කරණය]

  1. චන්ද්‍රපාල දලුගොඩ

කෝපියාවත්ත ජය ශ්‍රී එල්ලේ කණ්ඩායම[සංස්කරණය]

ගොනුව:Judet.JPG
Caption text
  1. කැමිලස් ඇන්ටනි
  2. සී මර්වින් ඇන්ටනි
  3. රිගබඩ්ඩ ඩයස්
  4. කොලින්ටන් ඩයස්
  5. එරික් නිව්ටන්
  6. වැන්සස් බණ්ඩාර
ගොනුව:Judech.JPG
Caption text

දංකොටුව සුහද එල්ලේ කණ්ඩායම[සංස්කරණය]

  1. එච් ඒ සිරිල් පෙරේරා
  2. රාජා ද සිල්වා
  3. ඇකේසැන්ඩර් කෲස්
  4. රේමන්ඩ් අප්පුහාමි Reaimand Appuhami
  5. පෝල් පෙරේරා Phol Perera

රාගම බැසිලිකා එල්‍ලේ කණෟඩායම[සංස්කරණය]

  1. පර්සි සිල්වා
  2. එඩ්වඩ් සිල්වා

‍හොරගොල්ල දීපශිකා එල්ලේ කණ්ඩායම[සංස්කරණය]

Caption text
  1. එස් නීල් රෑපස් සිල්වා
  2. ඩොනල්ඩ් අයිවන් සිල්වා
  3. එරික් මර්වින්
  4. සරත් කුමාර
  5. සේනාසිංහ රංජිත් සිල්වා
  6. එස් ඩබ්ලිව් ලක්ෂ්මන් සිල්වා
  7. ටෙනිසන්_අප්පුහාමි_Tanisan_Appuhami

කොටහේන නවරැල්ල එල්ලේ කණ්ඩායම[සංස්කරණය]

  1. ලයනල් ජෝතිරත්න

වේවැල්දූව ශ්‍රී ලංකා එක්සත් එල්ලේ කණ්ඩායම[සංස්කරණය]

  1. ධර්මදාස මීගොඩ
  2. ලාල් මාකාවිට
ගොනුව:Judera.JPG
Caption text

හැදල සාගර එල්ලේ කණ්ඩායම[සංස්කරණය]

  1. හැරී ලෙස්ලි

කදාන ශාන්ත සෙබස්තියන් එල්ලේ කණ්ඩායම[සංස්කරණය]

  1. නොයෙල් ඇන්ටනි

වෙනත්[සංස්කරණය]

මුලාශ්‍ර[සංස්කරණය]

[[ප්‍රවර්ගය:එල්ලේ ක්‍රීඩකයින්]

"https://si.wikipedia.org/w/index.php?title=එල්ලේ_ක්‍රීඩකයින්&oldid=386878" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි