එල්ලේ ක්‍රීඩකයින්
Appearance
ශ්‍රී ලංකාවට ආවේණික ක්‍රීඩාවක් වශයෙන් හදුන්වනු ලබන එල්ලේක්‍රීඩාවේ ක්‍රීඩකයින් ක්‍රීඩිකාවන් වශයෙන් තරගමාලාවන් පවත්වනු ලබයි..
- එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් මෙන්ම ක්‍රීඩිකාවන් දහසය දෙනකු බැගින් සහභාගී වන අතර අතිරේක ක්‍රීකයින් හතර දෙනකු ඇතුලත් වේ.
- කණ්ඩායම් ක්‍රීඩාවක් වශයෙන් ක්‍රීඩාවේ නිරත වේ.
- එක් ඉණීමේ තරග සහ ඉණීම් දෙකේ තරගයන් මෙන්ම සීමිත වාර පන්දු තරගයන්ද පැවැත්වේ
ක්‍රීඩකයින්
[සංස්කරණය]තොටලග අරැණ එල්ලේ කණ්ඩායම
[සංස්කරණය]- කුසලදාස කරැණාරත්න
- එම් මොහිදීන්
- සුනිල් පෙරේරා
- සුමිත් රත්නසිරි විනොදහේවා
- සරත් වන්නිආරච්චි
මැදකොළඔ ශ්‍රී විජය එල්ලේ කණ්ඩායම
[සංස්කරණය]- චන්ද්‍රපාල දලුගොඩ
කෝපියාවත්ත ජය ශ්‍රී එල්ලේ කණ්ඩායම
[සංස්කරණය]- කැමිලස් ඇන්ටනි
- සී මර්වින් ඇන්ටනි
- රිගබඩ්ඩ ඩයස්
- කොලින්ටන් ඩයස්
- එරික් නිව්ටන්
- වැන්සස් බණ්ඩාර
දංකොටුව සුහද එල්ලේ කණ්ඩායම
[සංස්කරණය]- එච් ඒ සිරිල් පෙරේරා
- රාජා ද සිල්වා
- ඇකේසැන්ඩර් කෲස්
- රේමන්ඩ් අප්පුහාමි Reaimand Appuhami
- පෝල් පෙරේරා Phol Perera
රාගම බැසිලිකා එල්‍ලේ කණෟඩායම
[සංස්කරණය]- පර්සි සිල්වා
- එඩ්වඩ් සිල්වා
හොරගොල්ල දීපශිකා එල්ලේ කණ්ඩායම
[සංස්කරණය]- එස් නීල් රෑපස් සිල්වා
- ඩොනල්ඩ් අයිවන් සිල්වා
- එරික් මර්වින්
- සරත් කුමාර
- සේනාසිංහ රංජිත් සිල්වා
- එස් ඩබ්ලිව් ලක්ෂ්මන් සිල්වා
- ටෙනිසන්_අප්පුහාමි_Tanisan_Appuhami
කොටහේන නවරැල්ල එල්ලේ කණ්ඩායම
[සංස්කරණය]- ලයනල් ජෝතිරත්න
වේවැල්දූව ශ්‍රී ලංකා එක්සත් එල්ලේ කණ්ඩායම
[සංස්කරණය]- ධර්මදාස මීගොඩ
- ලාල් මාකාවිට
හැදල සාගර එල්ලේ කණ්ඩායම
[සංස්කරණය]- හැරී ලෙස්ලි
කදාන ශාන්ත සෙබස්තියන් එල්ලේ කණ්ඩායම
[සංස්කරණය]- නොයෙල් ඇන්ටනි
වෙනත්
[සංස්කරණය]මුලාශ්‍ර
[සංස්කරණය][[ප්‍රවර්ගය:එල්ලේ ක්‍රීඩකයින්]