එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු
පෙනුම
ගෞරවණීය එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු | |
|---|---|
| පුද්ගලික තොරතුරු | |
| උපත | 1966 |
| ජාතිකත්වය | |
| උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
| රැකියාව | දේශපාලනය |
ගෞරවණීය එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු (ඉංග්‍රීසි: Eraj Ravindra Fernando) නගරාධිපති හම්බන්තොට.
ජීවන සටහන්
[සංස්කරණය]මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.