එයා ෆෝස් වන්
Jump to navigation
Jump to search

ජනාධිපති බැරැක් ඔබාමා එයා ෆෝස් වන් තුල සමුළු කාමරයදී කාර්ය මණ්ඩලය සමග සාකච්චාවක. ක්‍රි.ව. 2009 අප්‍රේල්
අ.එ.ජ. ජනාධිපති රැගත් අ.එ.ජනපද ගුවන්හමුදා ගුවන් යානයට දී අති ගුවන් ගමන් පාලන ඇමතුම් සංඛේතය එයා ෆෝස් වන්වේ. එනමුත් සාමානය්‍යයෙන් මෙම යෙදුම භාවිතා වන්නේ මේ වෙනුවෙන් විශේෂයෙන්ම නිමවූ ගුවන් යානය හැඳින්වීමටයි.