එම්. වික්‍රමසිංහ
පෙනුම
එම්. වික්‍රමසිංහ | |
|---|---|
| උපත | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| සංගණ්‍ය වන්නේ | ශ්‍රී ලංකා මහජන බැංකුවේ විධායක අධ්‍යක්ෂක හා සාමාන්‍ය අධිකාරි |
එම්. වික්‍රමසිංහ (ඉංග්‍රීසි: M. Wickramasinghe) යනු ශ්‍රී ලංකා මහජන බැංකුවේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක හා සාමාන්‍ය අධිකාරි වරයායි.
ජීවන සටහන්
[සංස්කරණය]එම්. වික්‍රමසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ඔහු 1968 දී කොළඹ නාලන්දා විද්‍යාලයයේ හොඳම සිසුවාට පිරිනමන රන් පදක්කම දිනා ඇත.